නාමල් උයනට වසර 35ක්

ගල්කිරියාගම ජාතික නාමල් උයන ආරම්භ කරමින් වසර 35ක් පිරීම නිමිත්තෙන් පළාතේ පාසල් දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ හා වියළි ආහාර බෙදා දීමේ උත්සවයක් (17) දින පැවැත්විණි. නාමල් උයන නිර්මාතෘ වනවාසි රාහුල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ ආරාධිත අමුත්තෙකු ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක  මහතා  සහභාගී වූ අතර, මෙම උත්සවයට ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී විය.

 

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ Read Previous

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’ Read Next

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

Realted Post

Leave a comment