නාමල් හා මෙරට ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තොෂ් ජා මහතා අතර හමුවක් සිදුවුණු අතර එහිදී මෙරට තුළ සහ ජාත්‍යන්තර ඇතිව ඇති දේශපාලනික ප්‍රවණතාවයන් පිළිබඳ සාකච්ඡාවට බඳුන් විය.


සටහන
මහේෂානි මීගහපොල

සියතින් එයත් ලස්සනයි Read Previous

සියතින් එයත් ලස්සනයි

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Next

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

Realted Post

Leave a comment