ප්‍රවීණ රංගන ශිල්පිණි සුසන්තා චන්ද්‍රමාලි දිවි ගමනට සමුදෙයි....

මෙරට රංගන කලාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වූ සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇය 61වියේ පසු විය.

හම්බන්තොට මුල්කිරිගල දී 1964 වසරේදී උපත ලැබූ ඇය කලක සිට රෝගාතුරුව සිට ඇත.

එක්දරු මවක්වන සුසන්තා චන්ද්‍රමාලි යොවුන් රංගන ශිල්පිනියක වන තිසුරි යුවනිකාගේ මවයි.

ඇය මෙරට රංගනයෙන් දායක වූ ටෙලි නිර්මාණ අතර මතුපලස, චාරුලතා, දෙනුවර මැණිකේ, ගිරිකුල, කන්දේ ගෙදර,සරෝජා, රන්කෙවිට, ප්‍රවේගය, ආදී ටෙලි නාට්‍ය රැසක් ඇති අතර ⁣ප්‍රේක්ෂක හදවත්තුල සදා නොමැකෙන මතකයක් ඉතිරි කිරීමට ඇය සමත් විය.

වෙසක් සැමරීමට බුද්ධශාසන සභාව රැස්වෙයි Read Previous

වෙසක් සැමරීමට බුද්ධශාසන සභාව රැස්වෙයි

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ Read Next

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ

Realted Post

Leave a comment