ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර් පෙරේරා මෙලොව හැර යයි

ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර් පෙරේරා  කළාකරුවාණන්  (84) අභාවප්‍රාප්ත වි ඇත.

දශක පහකට අධික කාලයක් රූපවාහිනී ටෙලිනාට්‍ය 600කට අධික සංඛ්‍යාවකට සිය දායකත්වය දක්වා ඇති ජී. ආර්. පෙරේරා මහතා දීර්ඝ කාලයක් පුරා අසනීප තත්ත්වයෙන් සිට ඇති අතර අද (01) උදෑසන නිවසේ දී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

ස්නායු ආබාධ සහිත දරුවන්ගේ පෝෂණය Read Previous

ස්නායු ආබාධ සහිත දරුවන්ගේ පෝෂණය

බුද්ධ දේශනාවේ පවා සදහන් වූ කළු කුහරයක් ඉතිහාසයේ ප්‍රථම වතාවට සොයාගෙන Read Next

බුද්ධ දේශනාවේ පවා සදහන් වූ කළු කුහරයක් ඉතිහාසයේ ප්‍රථම වතාවට සොයාගෙන

Realted Post

Leave a comment