පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හෙට සිට නිවාඩු

පවතින අයහපත් කාලගුණික සහ ආපදා තත්ත්වයන් හේතු කොටගෙන හෙට (28) දින සිට නැවත කාලගුණ තත්ත්වය යථා තත්ත්වයට පත්වන තුරු පෙර පාසල් ඇතුළු සියලු මුල්  ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා නිවාඩු ලබා දීමට කටයුතු කර ඇති බව  මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය  පවසයි 

විපතට පත් ජනතාවට සහන සැලසීම සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම Read Previous

විපතට පත් ජනතාවට සහන සැලසීම සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට හදිසි ආධාර Read Next

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට හදිසි ආධාර

Realted Post

Leave a comment