බඩුත් සමගින් සැකකරුවන් දැලේ

යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත  ලද තොරතුරක් මත වල්ලාපට්ටා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2025 නොවැම්බර් මස 06 දින යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව දෙනියාය වන සංරක්ෂණ නිලධාරීන් සමඟ එක්ව මාතර, කොටපල ප්‍රදේශයේදී රුපියල් මිලියන 662 කට අධික වටිනාකමකින් යුත් වල්ලපට්ටා කිලෝ 110යි ග්‍රෑම් 450ක් සමඟ දෙනියාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

කාලෙකට කලින් මුළු ලෝකෙම කතා වුණු ඒ වයිරල් පින්තූරයේ හිටපු අසරණ දරුවා මතකද? Read Previous

කාලෙකට කලින් මුළු ලෝකෙම කතා වුණු ඒ වයිරල් පින්තූරයේ හිටපු අසරණ දරුවා මතකද?

ගේට්ටුවා සතියේ දිනවල රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියෙන් Read Next

ගේට්ටුවා සතියේ දිනවල රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියෙන්

Realted Post

Leave a comment