මගේ කොල්ලට එකයි... මට නං දැන් ගොඩයි....

 

මේ කියන්න යන්නේ ජනප්‍රිය රංගන ශිල්පී අකිල් ධනුද්දරගේ ජීවිතයේ එක් විශේෂ අවස්ථාවක් ගැන... 

අකිල ධනුද්දර, පුංචි තිරයේ වගේම සිනමාවෙත් කවුරුත් ආදරය කරන  රංගන ශිල්පියෙක්..

 ඔහුගේ මුහුණුපොතේ අපූරු සටහනක් පළවෙලා තිබුණා..

"Happy Birthday To US
මගෙ කොල්ලට එකයි
මටනං දැන් ගොඩායි"


මේ දෙන්නාගේම උපන්දින යෙදිලා තියෙන්නේ ඉතින් එකම දවසේ. ඒ වෙනුවෙන් තමයි මේ ආදරණීය සටහන ඔහු ඔහුගේ මුහුණුපොතට එකතු කරලා තිබුණේ. බලන්නකෝ ඒ එක්කම ආදරණීය සටහනේ ලස්සන...

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර Read Previous

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Next

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

Realted Post

Leave a comment