මහනුවර දළදා පෙරහැර අවසානයේ වස් දොස් දුරු කිරීමේ මංගල්‍ය

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ  පූරා දින  11 තිස්සේ  පැවති  ඇසළ පෙරහැර මංගල්‍ය  අවසන් වීමෙන්  ,පසු  පෙරහැරට සහභාගි  වූ සියලු දෙනාට  සහ ලෝකවාසී  ජනතාවට සෙත්  පතා ,පුරාණ චාරිත්‍රානූකූලව  පවත්වන    වස්දොස්  දුරුවීමේ  වලියක්  මංල්‍යය  ,මහනුවර  ශ්‍රී විෂ්ණු මහා දේවාලයේදී  පවත්වන  ලද  අවසථාව,

එම  අවස්ථාවට විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිළමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා ඇතුළු දේවාලයේ  කාර්ය මණ්ඩලය , කපු මහත්වරු සහ පෙරහැරට  දායක වූ කලා ශීල්පීන්ද  සහභාගි  වූහ.

මීට පෙරද මෙම හෝටලයේ මත් සාදයක් පවත්වා පොලීසිය පිරිසක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර  නඩු පවරා  තිබිණි.

ජේ.ඒ.එල්. ජයසිංහ

එදා රෑ, 18 එනවා Read Previous

එදා රෑ, 18 එනවා

සියතින් එයත් ලස්සනයි Read Next

සියතින් එයත් ලස්සනයි

Realted Post

Leave a comment