මාතලේ ඇල්වල විද්‍යාලයේ පෝතක බාලදක්ෂ සාමාජික පදක්කම් පැළඳවීම

මාතලේ ඇල්වල විද්‍යාලයේ පෝතක බාලදක්ෂ සාමාජික පදක්කම් පැළඳවීමේ උත්සවය එම  විද්‍යාලයේදී චාම් අයුරින් පවත්වා තිබෙනවා. 

එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස බාලදක්ෂ දිසා කොමසාරිස් W.A. සුනීතා  හා සහකාර පෝතක බාලදක්ෂ කොමසාරිස් මාලා විතානගේ මහත්මින් දෙපළ සහභාගි වූ අතර විද්‍යාලයීය විදුහල්පති යුවරත්න බණ්ඩාර සහ බාලදක්ෂ ආචාර්යවරුන් වන බද්‍රා විජේතිලක සහ තිළිණි දසනායක මහත්මීන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණා. 

ටී ෂර්ට් එක ලස්සන  නිර්මාණයක් කරමුද Read Previous

ටී ෂර්ට් එක ලස්සන නිර්මාණයක් කරමුද

2025 රාජ්‍ය රූපවාහිනී සම්මාන ප්‍රදානය Read Next

2025 රාජ්‍ය රූපවාහිනී සම්මාන ප්‍රදානය

Realted Post

Leave a comment