මාතලේ සාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය

මාතලේ සාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රධානෝත්සවය පසුගියදා විද්‍යාලයේදී පැවැත්වුණා.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා.

විදුහල්පතිතුමිය, ආචාර්ය මණ්ඩලය විසින් මෙම උත්සවය සංවිධානය කරකර තිබුණා. 

මාතලේ මහේෂ් කිර්තිරත්න 

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Previous

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Next

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

Realted Post

Leave a comment