මාතලේට ගිය ඉන්දීය සිනමා නළු ගඟන් මලික්

සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතය රඟපෑ ඉන්දීය සිනමා නළු ගඟන් මලික් මාතලේ අලුවිහාර රජ මහා විහාරයේ සංචාරයක යෙදී තිබෙනවා. 

මෙම අවස්ථාවට විහාරාධිපති ආචාර්ය අලු විහාරයේ සරණංකර හිමි ඇතුළු මාතලේ  ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසුරු  ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. 

මාතලේ මහේෂ් කිර්තිරත්න 

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ Read Previous

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ Read Next

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ

Realted Post

Leave a comment