රටේ මුළු භූමියෙන් සියයට තිහක් නාය අවදානමක

දිවයිනේ සමස්ත භූමියෙන් සියයට තිහක් නායයාමේ අවදානමට ලක්වූ කලාප වශයෙන් හඳුනා ගනු ලැබ ඇත.

දිස්ත්‍රික් දාහතරක් පුරා විහිදී ඇති ඇතැම් කඳුකර ප්‍රදේශ මෙසේ නායයෑම් අවදානමට ලක් වූ කලාප බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මෙරට නායයෑම් කලාප එම සංවිධානය විසින් සිතියම් ගතකරනු ලැබ ඇත. මෙම අවදානම් කලාපවල ජනතාවට අදාල බලධාරීන් විසින් දැනටමත් අනතුරු නිවේදන නිකුත් කරනු ලැබ ඇතැයිද වාර්තා වේ.

අධ්‍යාපනය මේ මොහොතේ දරුවන්ට බරක් නොවිය යුතුයි Read Previous

අධ්‍යාපනය මේ මොහොතේ දරුවන්ට බරක් නොවිය යුතුයි

ජාතිය ගොඩනැගීමේ කටයුතු නිරීක්ෂණය සඳහා යුද්ධ හමුදාධිපති ත්‍රිකුණාමලයට Read Next

ජාතිය ගොඩනැගීමේ කටයුතු නිරීක්ෂණය සඳහා යුද්ධ හමුදාධිපති ත්‍රිකුණාමලයට

Realted Post

Leave a comment