රතුගල වැදි නායකයා අභාවප්‍රාප්ත වෙයි

රතුගල  ආදීවාසී  වැදි නායක දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නියලැත්තන්  ,රෝගාතුරව වැළිසර  ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

මිය ගිය රතුගල  වැදි නායකයා    වැළිසර   ළය රෝහලේ ප්‍රතිකාර ලබමි්න් සිටියදී  ( අවුරුදු  62)  මෙලෙස  මියගොස්  ඇත.

මියගිය වැදි නායකයාගේ  දේහය පිළිබඳ අවසන් කටයුතු වැදි චාරිත්‍ර  අනුව  සිදු කිරීමට නියමිතය.

දශක හතරක සහෘද චාරිකාව, සිරිකතට වසර 46 යි Read Previous

දශක හතරක සහෘද චාරිකාව, සිරිකතට වසර 46 යි

ලෝකයම කතා වෙන Tang Weiගේ අලුත් වෙනස Read Next

ලෝකයම කතා වෙන Tang Weiගේ අලුත් වෙනස

Realted Post

Leave a comment