රැජිනක් වගේ ලස්සනට ජීවිතය ගෙවන්න

 

හැම තිස්සෙම තව කෙනෙකු සමඟ තමන්ට අවශ්‍ය දේ කරන්න හිතන්න එපා

ඔයාට ඇඳුම් ගන්න අවශ්‍ය නම් තනියෙන් යන්න. ගිහින් ආස ඇඳුම් පිටිමින් තරලා බලන්න.

ඔයා ආස චිත්‍රපටයක් බලන්න යන්න.

මම තාන්තාවක් තනියෙන් චිත්‍රපට බලන්න යන්න බැහැ කියල හිතන එක නතර කරන්න.

මොකද වර්තමානයේ නවීන සිනමා ශාලා නිර්මාණය වෙලා තියෙන්නේ

වෙඩින් එකකට යන්න තියෙනව නම් මහත්තයට යන්න වෙන්නේ නැහැ ඉතිං මට තනියම යන්න බැහැ කියලා හිතන එක නතර කරන්න ලස්සනට රැජිණක් වගේ ලැස්ති වෙලා යන්න

ආසා තැන් වල ඇවිදින්න පරිසරයේ සුන්දරත්වය විඳින්න.

කාර්ය බහුලත්වයෙන් මිදිලා එළියට ගිහින් කෝපි කෝප්පයක් බොන්න

ලස්සනට අදින්න

මම දැන් විවාහකයි දරුවෝ ඉන්නවා යැයි සිතන එක නතර කරන්න.

සැමියා වුණත් තව තවත් ආදරයෙන් බැඳෙන්නේ ඔයා මුලදී හිටියා වගේම ලස්සනට හිටියම

ඉතිං ලස්සනට අඳින්න. ආස දේ කන්න බොන්න සතුටින් ඉන්න. 

අමෙරිකානු මෝහන අධිකාරියේ 
ලියාපදිංචි මෝහනවේදීනී,
මනෝඋපදේශිකා (SLNIPC) 
සහ මනෝචිකිත්සිකා,
මනෝවිද්‍යා ප්‍රවීණ දේශිකා හා ලේඛිකා.
දුල්මිනී එස්. සෙනවිරත්න

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම Read Previous

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම

මනසට සැනසීමක් ගේන  ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා Read Next

මනසට සැනසීමක් ගේන ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා

Realted Post

Leave a comment