ලෝක විවාහක රූ රැජින තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ සබීනා යූසෆ් දිනාගනී

අමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස්හි දී මෙම තරඟය  අද (30) උදෑසන පැවැත්වුණා. 

පැවති 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ සබීනා යූසෆ් සමත්ව තිබෙනවා.

එසේම තරගාවලියේ කිරුළ හිමිකර ගැනීමට සමත් වුණේ, තායිලන්තයෙන් සහභාගී වූ තරගකාරියයි.

සත්කාරක අමෙරිකා එක්සත් ජනපදයේ තරගකාරිය මෙහි දෙවැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

 සබීනා යූසෆ් ඔබට සිරිකත අපේ උණුසුම් සුබ පැතුම්....

සටහන - කසුනි විජේසිංහ 

මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිරේ Read Previous

මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිරේ

සුබ නැකතට අතිනතගෙන වසර 10ක් Read Next

සුබ නැකතට අතිනතගෙන වසර 10ක්

Realted Post

Leave a comment