ලන්ඩන් පැවති සාරි විලාසිතාවන්

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි Design කෞතුකාගාරය ප්‍රථමවරට සාරි ප්‍රදර්ශනයක් පවත්වා ඇත. 

පසුගියදා පැවති මෙම ප්‍රදර්ශනය විදෙස් මාධ්‍ය විවිධ අයුරින් වාර්තා කර තිබිණි. 

එහි ඉන්දියාවේ ඒ ඒ ප්‍රදේශවල නිර්මාණකරුවන්ගේ නවතම සාරි 60 ක් එහිදී ප්‍රදර්ශනය කර ඇත. 

Met Gala හි අඳින ලද ප්‍රථම සාරිය ද ඊට ඇතුලත්ය.

රාජ්‍ය වෙසක් මහෝත්සවය නුවරඑළියේ Read Previous

රාජ්‍ය වෙසක් මහෝත්සවය නුවරඑළියේ

විරාත් කෝල් ටෙස්ට් තරඟ පිටියෙන් ඉවත් වීමට තීරණයක් Read Next

විරාත් කෝල් ටෙස්ට් තරඟ පිටියෙන් ඉවත් වීමට තීරණයක්

Realted Post

Leave a comment