ලන්ඩන් පැවති සාරි විලාසිතාවන්

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි Design කෞතුකාගාරය ප්‍රථමවරට සාරි ප්‍රදර්ශනයක් පවත්වා ඇත. 

පසුගියදා පැවති මෙම ප්‍රදර්ශනය විදෙස් මාධ්‍ය විවිධ අයුරින් වාර්තා කර තිබිණි. 

එහි ඉන්දියාවේ ඒ ඒ ප්‍රදේශවල නිර්මාණකරුවන්ගේ නවතම සාරි 60 ක් එහිදී ප්‍රදර්ශනය කර ඇත. 

Met Gala හි අඳින ලද ප්‍රථම සාරිය ද ඊට ඇතුලත්ය.

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර Read Previous

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර

මනසට සැනසීමක් ගේන  ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා Read Next

මනසට සැනසීමක් ගේන ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා

Realted Post

Leave a comment