විදුලි බිඳ වැටීම: පරීක්‍ෂණය අරඹයි

 පසුගියදා ඇතිවූ විදුලි බිඳවැටීමෙන් සිදුවූ අලාභය විදුලි පාරිභෝගිකයන් මත පැටවීමේ කිසිදු අපේක්ෂාවක් නොමැති බව වරාය නාවික සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය  ආචාර්ය  අනුර කරුණාතිලක මහතා පවසයි. 

විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණය  ආරම්භ කළ බවද ඔහු ප්‍රකාශ කළේය.

අමාත්‍යාංශ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පරීක්ෂණය පැවැත්වේ.

විදුලිය බිඳ වැටීමේ පාඩුව ජනතාවගෙන්  අයකර ගැනීමට උත්සාහ දරන බවට විපක්ෂයෙන් චෝදනා කෙරිණ.

කාන්තාවෝ කියන්නෙ ප්‍රදීපාගාරයක් වගේ. අන්අයට ආලෝකය බෙදෙන  සමාජයට ආදර්ශයක් දෙන, ආර්ථික බලගන්වන විශේෂ පිරිසක් Read Previous

කාන්තාවෝ කියන්නෙ ප්‍රදීපාගාරයක් වගේ. අන්අයට ආලෝකය බෙදෙන සමාජයට ආදර්ශයක් දෙන, ආර්ථික බලගන්වන විශේෂ පිරිසක්

කාන්තාවෝ කියන්නෙ ප්‍රදීපාගාරයක් වගේ. අන්අයට ආලෝකය බෙදෙන  සමාජයට ආදර්ශයක් දෙන, ආර්ථික බලගන්වන විශේෂ පිරිසක් Read Next

කාන්තාවෝ කියන්නෙ ප්‍රදීපාගාරයක් වගේ. අන්අයට ආලෝකය බෙදෙන සමාජයට ආදර්ශයක් දෙන, ආර්ථික බලගන්වන විශේෂ පිරිසක්

Realted Post

Leave a comment