වෙසක් සිරි අසිරි උතුරේත්

උතුරු පළාත ද මෙවර සම්බුදු තෙමඟුල සමරනු වස් විවිධ පින්කම් සූදානම් කර තිබෙන බව උතුරු පළාත් සංඝනායක සන්තබෝධි නාහිමියෝ පැවසූහ. 

උතුරු පළාතේ පංසල් ආශ්‍රිතවද හමුදාවේ මූලිකත්වයෙන් වෙසක් කලාපයක් ද පැවැත් වෙන බවද නාහිමියෝ වැඩිදුරටත් පැවසූහ.

කොළඹ තරමට නොවූවත් උතුරේද විවිධ ආගමික වැඩසටහන් රැසක් දියත් වෙන බවද උන්වහන්සේ වදාළහ.

තවත් තනි තරුවක් තරුවක් සේ කරළියට Read Previous

තවත් තනි තරුවක් තරුවක් සේ කරළියට

පතොක් වගාවෙන් දිවි දිනූ - අචිනි ලක්ෂිකා Read Next

පතොක් වගාවෙන් දිවි දිනූ - අචිනි ලක්ෂිකා

Realted Post

Leave a comment