ශ්‍රී නිග්ග්‍රෝධාරම දහම් පාසලේ නව ශිෂ්‍ය නායක නායිකාවන්

මාතලේ උකුවෙල , නාගොල්ල ශ්‍රී නිග්ග්‍රෝධාරම දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිළ ලාංඡන පැළදවීමේ උත්සවය  බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ  ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට උකුවෙල  ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී  කලුන්දෑවේ චන්ද්‍රසිරි හිමි, උකුවෙල ප්‍රාදේශීය ලේකම් පාරමී තෙන්නකෝන් ,ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, දහම් පාසල් ගුරුවරු , සිසු දරු දැරියන් දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

මාෂ් හුනී Read Previous

මාෂ් හුනී

අක්කර 27ක් පුරා දිවෙන සොඳුරු පාරාදීසය Read Next

අක්කර 27ක් පුරා දිවෙන සොඳුරු පාරාදීසය

Realted Post

Leave a comment