ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනි නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි.

මෙරට රූපවාහිනී ප්‍රථම ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇය 80 හැවිරිදි වියේ පසු විය.
ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි හා රූපවාහිනී නිවේදිකාවක වූ ඇය 1967 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ සහය නිවේදිකාවක ලෙස වෘත්තීය ජීවිතය අරඹා තිබේ. ඇය විසින් ඉදිරිපත් කළ “පිබිදෙන ගායක පරපුර”, “ඕවල්ටීන් පැනපොඩි” “රේඩියෝ සඟරාව යන වැඩසටහන් රසිකයින් අතර මහත් ජනාදරයට පත් විය.

වසරේ හොදම කතෘ සිරිකත කතෘ අශන්ති වරුණසූරිය Read Previous

වසරේ හොදම කතෘ සිරිකත කතෘ අශන්ති වරුණසූරිය

දෙසැම්බරයේදී පෘතුවිය ආසන්නයට එන 3I ATLAS පිටසක්වල වස්තුවක්? Read Next

දෙසැම්බරයේදී පෘතුවිය ආසන්නයට එන 3I ATLAS පිටසක්වල වස්තුවක්?

Realted Post

Leave a comment