ශිත කුණාටුවෙන් වැසෙන අමෙරිකාව

මේ වන විට ඇමෙරිකාවට බලපැවැත්වෙන ශිත කුණාටුව නිසා බොහෝ අපදා ඇති වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 

ඒ අනුව ශීත කුණාටු නිසා ඇතිවූ ආපදාවලින් අමෙරිකාවේ නිවාස මිලියනයකට සංඛ්‍යාවක විදුලිය බිඳවැටී ඇත. මේ තත්වය හමුවේ ජනජීවිතයට බාධා එල්ල වෙමින් තිබේ. එමෙන්ම එරට ගුවන්ගමන් වාර 10,000කට වැඩි සංඛ්‍යාවක් ද අවලංගු වී ඇත.

ධවල මන්දිරය ද හිමෙන් වැසීගොස් තිබු අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනෙමේ අයුරිනි.

Vietjet සමාගමට Asia’s Leading Airline Brand 2026 සම්මානය Read Previous

Vietjet සමාගමට Asia’s Leading Airline Brand 2026 සම්මානය

Vietjet සමාගමට Asia’s Leading Airline Brand 2026 සම්මානය Read Next

Vietjet සමාගමට Asia’s Leading Airline Brand 2026 සම්මානය

Realted Post

Leave a comment