සමස්ත ලංකා නර්තන අංශයෙන් ප්‍රථමස්ථානය හිමි කර ගත් දක්ෂයෝ

2025 සමස්ත ලංකා පාසල් නැටුම් තරඟාවලියේ සමූහ ගැමි නැටුම් මිශ්‍ර රබන් නර්තනයෙන් ප්‍රථමස්ථානය හිමිකරගැනිමට මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලයේ නර්තන කණ්ඩායම සමත් විය.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි Read Previous

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි

මනසට සැනසීමක් ගේන  ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා Read Next

මනසට සැනසීමක් ගේන ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා

Realted Post

Leave a comment