සරසවිගම කන්දක් නාය යයි නිවාස හතක් විනාශයි.. මරණ 27 යි..

පේරාදෙණිය සරසවිගම ගල්වල ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් කන්ද පහල ප්‍රදේශයේ නිවාස කීපයක් යටවී පුද්ගලයන් 20 කට අධික පිරිසක් මරණයට පත්ව තිබෙන බව පේරාදෙණිය පොලීසිය පවසයි මෙම නායයෑම සිදුව ඇත්තේ සෙනසුරාදා රාත්‍රී බව ප්‍රදේශවාසියෙක් පැවසීය. ⁣ මෙම නාය යාමෙන් නිවාස හතක් විනාශයට පත්ව තිබේ මෙම නාය යාමෙන් දිවි බේරාගත් කාන්තාවක් පැවසුවේ රාත්‍රී එක්වරම ඉහළ කන්දේ කොටසක් පහළට ආ බවයි.තමන් ඈතට දිව ගිය බවද ,එනිසාම බේරුණු බවද කීවාය.තවත් පස් වලට යටවූ සිරුරු සෙවීම සහන කණ්ඩායම් පියවර ගෙන තිබේ..

  • ජේ ඒ  එල්  ජයසිංහ

 

වාද්දුව මහිගර්ජනාරාමයේ කොත  පැළඳවීමේ Read Previous

වාද්දුව මහිගර්ජනාරාමයේ කොත පැළඳවීමේ

Prime Marina ව්‍යාපෘතිය නිල වශයෙන් අරඹයි Read Next

Prime Marina ව්‍යාපෘතිය නිල වශයෙන් අරඹයි

Realted Post

Leave a comment