සාරියට ඔසරියට එයාගෙ පුදුම ලස්සනක් තියෙන්නේ

උදාරි වර්ණකුලසූරිය, කාගෙත් අවධානය දිනාගත්ත සුරූපිණියක්.

ඒ වගේම ඇය කවදත් කවුරුත් ආදරය කරන නිළියක්.

සාරියට , ඔසරියට හැඩ මවන උදාරි මෙන්න ආයෙත් ඒ වගේ සුන්දර රූ රටා මවන්න සමත් වෙලා... 

ඇය පසුගිය දිනෙක මෙම ඡායාරූප සිය මුහුණු පොතට එක් කර තිබුණා. 

ලා කොළ පැහැති ලස්සන ඔසරියකින් හැඩවෙලා ඉන්න ඇගේ සුන්දරත්වය නම් ඇත්තටම කියාගන්න බැරි තරම්... 

කවුරුත් ආදරය කරන මේ තාරකාවගේ සුන්දරත්වය බලන්නකෝ...

 

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි Read Previous

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම Read Next

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම

Realted Post

Leave a comment