සැම හැඩ කළ ප්‍රේමණීය ප්‍රේමසිරි

ප්‍රවීණ රූපලාවණ්‍ය  ශිල්පි ප්‍රේමසිරි හේවාවසම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 64 වන වියෙහි පසු වූ ඔහු අද (22) අලුයම ඇතිවූ හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. 

 මෙරට රූපලාවණ්‍ය  ක්ෂේත්‍රය වෙනස් මානයකට රැගෙන යමින් විවිධ හැඩතල ඔස්සේ කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් ඔහු  රූපලාවණ්‍ය ආධුනිකයන්ට දැනුම ලබාදෙමින්  ක්ෂේත්‍රයට අධුනකයින් බොහොමයක් ද බිහි කර දී ඇත.

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’ Read Previous

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Next

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

Realted Post

Leave a comment