හුලංගල පුංචි ලෝකාන්තය ආශ්‍රිත පරිසර පද්ධතිය පිරිසිදු කරයි

සැලගම වතුයායේ පිහිටා ඇති හුලංගල පුංචි ලෝකාන්තය ආශ්‍රිත පරිසර පද්ධතිය රැකගැනීමේ අරමුණින්, මාතලේ රතු කුරුස ශාඛාවේ අනුග්‍රහයෙන් ශ්‍රමදාන හා පිරිසිදු කිරීමේ වැඩසටහනක් සාර්ථකව පැවැත්විය.

මෙම මහගු කාර්යය සඳහා සාමාජිකයින් 60 දෙනෙකු සහභාගී වූ අතර, එමඟින් පරිසර හිතකාමී සංවර්ධනයට අර්ථවත් දායකත්වයක් ලබා දීමට හැකි විය.

මෙම වැඩසටහන  මාතලේ රතු කුරුස සමාජයයේ සභාපති හසිත  විජයතිලක මහතාගේ බිහිවීමෙන් සිදුකෙරිණි. 

ගර්භනී සමයේ ආපදා මල්ලක තිබිය යුතු දේවල් Read Previous

ගර්භනී සමයේ ආපදා මල්ලක තිබිය යුතු දේවල්

ගර්භනී සමයේ ආපදා මල්ලක තිබිය යුතු දේවල් Read Next

ගර්භනී සමයේ ආපදා මල්ලක තිබිය යුතු දේවල්

Realted Post

Leave a comment