හිටපු ජනාධිපති රනිල් ගංගාරාම විහාරස්ථානයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙසක් පුර පොහොය දිනය නිමිත්තෙන් ෛඊයේ පස්වරුවේ හුනුපිටයේ ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවන් වල නිරත වූ අයුරු. ගංගාරාම විහාරධිපති පුජ්‍ය අචාර්ය කිරින්දෙ අස්සජි හිමියන් එම අවස්ථාවට එක් විය. 

 

 

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ Read Previous

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Next

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

Realted Post

Leave a comment