’’ආපදාවට පත් කාන්තාවන් සහ දරුවන් පිළිබඳව දැනුම් දීමට ගාස්තු රහිත දුරකථන අංක දෙකක් ’’

ආපදාවට පත් කාන්තාවන් සහ දරුවන් පිළිබඳව තොරතුරු දැනුම් දීම සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත ජාතික කාන්තා කමිටුවේ 1938 කාන්තා උපකාරක දුරකථන සේවාව සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක දුරකථන සේවාව ක්‍රියාත්මකයි.

ඒ අනුව, කාන්තාවන් පිළිබඳ තොරතුරු 1938 අංකය වෙතත්, දරුවන් පිළිබඳ තොරතුරු 1929 අංකය වෙතත් ගාස්තු රහිතව පැය 24 පුරා ත්‍රෛභාෂාවෙන්ම දැනුම් දිය හැක.

මාධ්‍ය ඒකකය
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය

හදිසි සහන ද්‍රව්‍ය රැගත් පාකිස්ථාන ගුවන් යානයක් මෙරටට ළගා වෙයි Read Previous

හදිසි සහන ද්‍රව්‍ය රැගත් පාකිස්ථාන ගුවන් යානයක් මෙරටට ළගා වෙයි

සකිසද පෙනේ සමනොළ ගල නැගෙනහිර Read Next

සකිසද පෙනේ සමනොළ ගල නැගෙනහිර

Realted Post

Leave a comment