’’ඇගනස් ආන්ටි’’ ආන්දෝලාත්මක ගීතය දොරට වඩී

මොරටුවේ විශිෂ්ඨ  සංගිතවේදි⁣⁣යෙක් සහ ගායකයෙක් වන ලලිත් ඇන්තනි පෙරේරා සමග දිවයිනේ ඉතාමත් පරසිද්ද  ජිප්සිස් සංගිත  කාන්ඩායමේ වර්තමාන නායක සහ විශිෂ්ඨ ගායක පියල් පෙරේරා මහතා විසින් මැතකදි නයිටිංගේල්ස් සංගිත කන්ඩායම සමග ගායනය කරන ලද "ඇග්නස් ආන්ටි" නම් වු අන්දෝලනාත්මක ගිතය අද දින උත්සවකාරයෙන් දොරට වඩින ලදි

මෙම ගිතයේ අදහස,රචනය ,සංගිත නිර්මාණය ,විඩියෝ රචනය සහ සංස්කරණය , ලලිත් ඇන්තනී  පේරෙරා විසින් සිදු කරඇති අතර,සංගිතය නයිටිංගේල්ස් සංගිත කන්ඩායම විසින් සිදු කරඇති අතර , සංගිත කන්ඩායමේ නායක ලලිත් වාස් සහ කලමනාකාර නෙල්සන් සෙනවිරත්න සහ දයන්ත වාස් යන මහත්මයන්ගේ අදික්ශනය යටතේ නිෂ්පාදනය කර ඇති අතර රංගනයෙන් දායකත්වය ලබාදුන්නේ 
ජින් නේතානියෙල්f, ඇන් මිනොෂි, ලහිරු පෙරේරා , යන අය  විසිනි
මෙම ගීතය දොරට වැඩිම අද මොරටුව කොරලවැල්ලේ දී සිදු වූ අතර ජිප්සීස් නායක පියල්  පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙම ගීතය නිර්මාණය සඳහෙන් නිර්මාණය සඳහා පසුගිය කාලේ දී අරගලයේ කැපී පෙනුණු කාන්තාවක් වන ජීන් ඇන්ටි ද ප්‍රධාන චරිතයක දායකත්වය ලබා දී ඇත.

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Previous

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම Read Next

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම

Realted Post

Leave a comment