මේෂ - සිතැඟියාවන් ඉටුකර ගනී

මේෂ -  සිතැඟියාවන් ඉටුකර ගනී

අවිවේකී ලෙස උදාවන මේ සතියේ ඔබට මිශ‍්‍ර ඵලදායක වන අතර පවුලේ නෑදෑයන් අතර හිතවත්කම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක්
යෙදේ. සතිය මැද කාලයේදී තම පවුලේ ඉදිරි අනාගත සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇතිකර ගනී. ඔබට මෙම සතිය තුළ තමාගේ සිතැඟි ඉටුකර ගැනීමේදී ඇතැම් විරෝධතා, බාධා පැනැඟුණත් අවබෝධයෙන් ඒවා මැඩගෙන ඉදිරියට යෑමේ හැකියාව ද ඇති කරයි.

බිඳ වැටීම් මතින් නැගිට සැවොම එකතු කර ගත් සෞභාග්‍යය කරා යමු  විපක්ෂ නායක Read Previous

බිඳ වැටීම් මතින් නැගිට සැවොම එකතු කර ගත් සෞභාග්‍යය කරා යමු විපක්ෂ නායක

යාපනය තෛපොංගල් උත්සවය Read Next

යාපනය තෛපොංගල් උත්සවය

Realted Post

Leave a comment