සිංහ - හදිසි වාසනා හිමිවීම්

සිංහ - හදිසි වාසනා හිමිවීම්

විශේෂ සැලසුමක් වෙනුවෙන් සතියේ වැඩි කාලයක් ගත කරමින්, නිතර ගත සිත වෙහෙසා කටයුතු කිරීමට සිදුවන සතියකි. කරන
කියන කටයුතුවලට පවුලේ අයගෙන් උදව් උපකාර හිමිවෙයි. පොදුවේ ඔබට මෙම සතිය තුළ රැකියාවෙන් ප‍්‍රගතියක් ගොඩනැගේ.
පසුගිය දිනවල අතපසු වූ වැඩ මෙම සතිය තුළ අවසන් කර ගැනීමට හැකි වේ. ඉගෙනීමේ කටයුතුවලින් ජයග‍්‍රහණ මෙන්ම පවුලේ සමගිය සමාදානය ගොඩනැගෙයි. හදිසි වාසනා හිමිවන සතියකි.

නොවැ.01වනදා සිට බස් රථවල මගීන්ට ප්‍රවේශපත් අනිවාර්යයි Read Previous

නොවැ.01වනදා සිට බස් රථවල මගීන්ට ප්‍රවේශපත් අනිවාර්යයි

ලෝක සංචාරක දිනය මහනුවරදී  උත්සවාකාරයෙන් සැමරූ අයුරු Read Next

ලෝක සංචාරක දිනය මහනුවරදී උත්සවාකාරයෙන් සැමරූ අයුරු

Realted Post

Leave a comment