කැලීන් මිලියනපති ජයග්‍රාහිකාව තෝරයි....

 

දිනපතා ලක්ෂයක් මාස්පතා ලක්ෂ දහයක්, කැලීන් මිලියනපති වැඩසටහනට සමගාමීව 30/05/2024 දින  හයවන මිලියන පති තෝරා ගැනීමේ වැඩසටහන ස්වර්ණවාහිනී EAP මැදිරියේදී  ප්‍රවීණ නිවේදක කැළුම් විජේසුරිය විසින් තෝරාගත් අතර එහිදී හොරණ දොඹගොඩ පදිංචි  R.මාලිකා විලාසිනි විසින් එවන ලද Calin හිස් දවටන බහාලූ ලිපි කවරය තෝරා පත්කරගනු ලැබීය.
ජයග්‍රාහිකාව සඳහා වූ මිලියනයක මුදල ජනප්‍රිය රංගන ශිල්පිනියක වන වත්සලා දියලගොඩ මහත්මිය අතින් 13/06/2024 දින මාලිකා විලාසනී මහත්මියට ලබාදෙන ලදි. 
එම අවස්ථාව සදහා කැලීන් සමාගමේ ජාතික අලෙවි කළමනාකරු වන සුදාරක චිරන්ත මහතා සහ බස්නාහිර පලාත් ප්‍රාදේශීය අලෙවි කළමනාකරු වන කසුන් අකලංක මහතාද සහභාගී වී ඇත.

උදේ ආහාරයට කුඩා දරුවන්ට ස්වීට් ක්‍රේප්ස් හදලා දෙමුද? Read Previous

උදේ ආහාරයට කුඩා දරුවන්ට ස්වීට් ක්‍රේප්ස් හදලා දෙමුද?

නව පාප් තුමා 14 වැනි ලියෝ Read Next

නව පාප් තුමා 14 වැනි ලියෝ

Realted Post

Leave a comment