ධනු

ධනු -  විසිතුරු දෑ කෙරෙහි සිත ඇදී යයි  
යම් යම් කාර්යයන් සම්බන්ධයෙන් ඔබ කෙරේ හටගෙන තිබූ අවිනිශ්චිතතාව පහව යයි. ජීවනෝපාය ක්ෂේත්‍රයේ කටයුතුවල ප්‍රගතියක් ඉදිරියට යාමක් පෙන්නුම් කරයි. වෘත්තිය කටයුතු ගැන දැනුම දියුණු කර ගැනීම ගැන උනන්දුවක් දක්වයි. යාන්ත්‍රික කටයුතුවල යෙදෙන්නන්ට මේ සතිය වඩාත් යහපත්ය. 
රැකියා ව්‍යාපාරික කටයුතුවල නියුතු වන අයට එම මාර්ගවල විශේෂ වෙනසක්, ස්ථාන මාරුවක් හෝ ආයතන වෙනසකට ද සිත යොමුවෙයි. ආදර දිවිය හා යුග දිවියේ කටයුතු කෙරෙහි සිතුම් පැතුම් සපුරා ගැනීමටත් හැකි වේ. විසිතුරු දෑ කෙරෙහි සිත ඇදී යන සතියකි. 

කුම්භ Read Previous

කුම්භ

මකර Read Next

මකර

Realted Post

Leave a comment