‎කාන්තා පාවහන් සැදිමෙි ස්වයංරැකියා පුහුණුවක්

‎‎"අඩු ආදායමිලාභි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ආරිථික මටිටම ඉහළ  නැංවිම  සදහා කාන්තා පාවහන් සැදිමෙි ස්වයංරැකියා පුහුණුව සහ පුායෝගිකව දැනුවත්කිරිමෙි  වැඩ සටහනක්  මිනුවන්ගොඩ පුාදේශිය ලේකමි කාර්යාල  ශ්‍රවණාගාරයේදි පැවැත්වුණි."
‎
‎අඩු  ආදායමිලාභි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ආර්ථික මටිටම ඉහළ නැංවිම  සදහා පාවහන් සැදිමෙි ස්වයංරැකියා පුහුණුව  සහ පුායෝගිකව දැනුවත් කිරිමෙි වැඩ  සටහනක් මිනුවන්ගොඩ පුාදේශිය ලේකමි කාර්යාල ශුවණාගාරයේදි 2026.09.01 දින පැවැත්වුණි.
‎
‎මිනුවන්ගොඩ පුාදේශිය ලේකමි යු.ඩබිලිවි.ටි.යු.රාජකරුණා මහත්මියගේ උපදෙස් යටතේ බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්ථමෙින්තුවෙි පුතිපාදන යටතේ මෙම වැඩමුළුව මිනුවන්ගොඩ පුාදේශිය ලේකමි කාර්යාලයේ පළාත් සමාජ සේවා  මගින් සංවිධානය කර තිබුණු අතර පළාත් සමාජසේවා නිලධාරි  ශාලිත හෙටිටිආරචිචි  මහතා ඇතුලු නිලධාරින් කිප්් දෙනෙක්ම එක්ව සිටියහ.
‎
‎සමිපත්දායකත්වය හංවැල්ල පුාදේශිය ලේකමි කාර්යාලයේ විදාතා නිලධාරි එස්.ජගත් රෝහන් මහතා ලබාදි තිබුණි..මෙම වැඩ සටහන සදහා මිනුවන්ගොඩ  ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානවල සාමාජිකාවන්  40 දෙනෙක් එක්ව සිටියහ. වැඩිමපිරිස කාන්තාවන් විමත් එම සියලු දෙනා ඉතාමත් ඔිනැකමින්  පුායෝගික පුහුණුව සදහා එක්ව සිටිමත් කැපිපෙනෙන ලක්ෂණයක් විය.
‎
‎එල්.ඩබිලිවි.ආරියරත්න

අදත් මිලියන ගණනක් කුසගින්නේ. අහාර නාස්තිය අවම කර ගැනීම අපේ වගකීමක් Read Previous

අදත් මිලියන ගණනක් කුසගින්නේ. අහාර නාස්තිය අවම කර ගැනීම අපේ වගකීමක්

මිලියනපතියන් ගොඩනඟන, බොහෝ දෙනා නොසිතන රහස් 4ක් Read Next

මිලියනපතියන් ගොඩනඟන, බොහෝ දෙනා නොසිතන රහස් 4ක්

Realted Post

Leave a comment