Category : Diriya Sirikatha

post-thumbnail

එංගලන්තෙ කේක් තාරකාවගෙ නිර්මාණ මහගෙදර සිරිකත ඉන්දිකා ජයසේන

ඇයට සිහිනයක් තිබිණි. ඒ අම්මා වගේම සාර්ථක ගැහැනියක්වීමටය. සාර්ථක මවක් සහ බිරිඳක් ලෙස අම්මා ගෙවූ ඡීවිතය දෙස ඇය බලාසිටියේ සතුටිනි. ඒ අම්මා දක්ෂ කේක් නිර්මාණ ශිල්පිනියකි.

post-thumbnail

තන්තිරිමලයට යන පාරේ මල් විකුණන ළියන්ගේ ආයාචනය ...

විහාරස්ථානය වන්දනා කිරීම සඳහා දේශීය සංචාරකයින්ගේ පැමිණීම පහත වැටී ඇති බව එහි ගැමියෝ පවසති. මේ හේතුවෙන් එසේ පැමිණෙන වන්දනාකරුවන් වෙත එළවළු, පලතුරු, නෙළුම් මල් ආදිය විකිණූ ගැමියන්ගේ ජීවනෝපාය ද බිදවැටී තිබේ.

post-thumbnail

ගැහැනිය වෙනුවෙන් සටන් වැදි ලේඛිකාව තස්ලිමා නස්රීන්

ඇය තරම් මුස්ලිම් ලෝකයේ වෛරයට පාත්‍ර වූ රචිකාවක් සොයා ගැනීම දුර්ලභය.

post-thumbnail

දෙස් විදෙස් භික්ෂූන්ටත් බෞද්ධ දර්ශනය උගන්වන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය ආචාර්ය ඉරෝමි ආරියරත්න

අභියෝග මනාලෙස හඳුනාගනිමින් එම අභියෝග සඳහා නිවැරදිව මුහුණදීමට හැකි නම් කාන්තාවකට තම ජීවිතය වර්ණවත් කරගැනීම එතරම් අපහසු කාරණාවක් නොවේ.

post-thumbnail

ව්‍යවාසිකාවක වගේම ආණ්ඩුකාරවරියක ලෙස ජීවිතය දිනූ ඇය

අතීතයේදී කාන්තාව කියන චරිතය හඳුනා ගත්තේ ලඳලබොළඳ හැඳිමිටේ නුවණළු ඇති ගෘහ ජීවිතය තුළට කොටු වූ චරිතයක් ලෙසයිග එහෙත් අද වනවිට දියුණු වූ ලෝකය සමඟ ඇයත් දිරිය කාන්තාවක් ලෙස නැඟී සිටීමට හැකියාව උදාකරගෙන තිබෙනවා

post-thumbnail

සිත අකීකරු ඇයිද මන්දා- සිතට එන්නෙම ඔබම හින්දා- කාලයක් මම දුකම වින්දා -අසම්මත වූ පෙමක් හින්දා ..

ප්‍රේමය වනාහී මේ සමාජයේ කාට කාටත් පොදුවූත් අතීශය සමීපවූත් අත්දැකීමකි.එහෙව් පෙම්කතා අතර අසම්මත වූ පෙම්කතා ද ඕනෑතරම් තිබෙන බැව් අවිවාදිත සත්‍යයකි .බොහෝමයක් අසම්මත පෙම්කතා ඔවුනොවුන් දැනුම්වත්ව ගොඩනැගෙන ඒවාය.එහෙත් මේ ගීයෙන් කියැවෙන්නේ එබදු අසම්මත පෙමක් ගැන නම් නොවේ .මෙයද සිතින් පමණක් පෙම් කරමින් දුරින් හිද ඔහු දෙස බලන්නියකගේ පෙමකැයි කිවහොත් නිවැරැදි ය.

post-thumbnail

ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු ක්‍රීඩිකා සුසීමා බණ්ඩාර ක්‍රීඩිකාව ඇගයේ...........

ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායම නියෝජනය කරන සුසීමා කුමාරී බණ්ඩාර ක්‍රීඩිකාව පිළිගැනීමේ උත්සවයක් ඇයගේ උපන්ගම වන එප්පාවල කදුරුගස්වැව ගම්මානයේදී පැවැත්විණි.

post-thumbnail

සිනාසෙන්න වෙර දරන පුංචි මල් කැකුළකට ඔබේ උදව් අවශ්‍යයි

දරුවන් සිය නෙත් තරමට ම දෙමව්පියන්ට වටිනා බව කියාපෑමට අටුවා ටීකා අවශ්‍ය නොවේ.දරුවන් ව සිය නෙත් මානයේම රදාවා තබා ගැනීමට ඔවුන් වෑයම් දරන්නෙත් ඒ නිසාවෙනි.සත්ත්ව ලෝකයේ පවා ඒ බව ඒත්තු ගන්වමින් කැන්ගරුවා වැනි සතුන් කුඩා පැසක් තුළ සිය පැටවුන් හොවාගෙන යනු ලබයි.

post-thumbnail

සාලයේ බිත්තියට මොනරෙක්

කතිර මැස්මෙන් අපූරු මොනර රුවක් ගෙත්තම් කරන්න කැමතිද? වර්ණවත් බව නිසා නිවසේ අලංකාරයට වඩාත් ගැළපෙනවා වගේම තවත් කෙනකුට තෑගි කරන්නත් සුදුසුයි. කතිර මැස්මෙන් නිම කළ මෙවැනි නිර්මාණවලට වැඩි වටිනාකමක් හිමිවන නිසා හොඳ ආදායම් මාර්ගයක් විදියට යොදාගන්නත් පුළුවන්.

post-thumbnail

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල සම්මානයට පාත්‍රවූ ශ්‍රී ලාංකීය හෙදිය පුෂ්පා රම්‍යානි සොයිසා

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල සම්මානයට පාත්‍රවූ ශ්‍රී ලාංකීය හෙදිය පුෂ්පා රම්‍යානි සොයිසා පුෂ්පා රම්‍යානි සොයිසා Most Powerful and Influential Women Award ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර විය.

post-thumbnail

මාලතී ලතා සමඟ ඔබ ඇමතූ රම්‍යා ශ්‍රියානි පතිරණ

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා බැඳුණු හඬ පෞරුෂයන් අතරින් ඇයගේ හඬ සුවිශේෂිත්වයකින් අනූන වූවකි.

post-thumbnail

බෙලි ගහ සල්ලි ගහක්

රුව වඩවන ඖෂධීය ගුණයෙන් පිරි බෙලි මල් බොහෝ දෙනෙක් ප‍්‍රිය කරන පානයකි. මේ නිසා බෙලි මල් හිඟ සමයේදී වියළන ලද බෙලි සහ බෙලිගැට සඳහා ඉහළ ඉල්ලූමක් පවතී. මෙවර ගෙන එන්නේ බෙලි මල් සහ බෙලි ගැට වියළා අලෙවියට සකසා ගන්නා ආකාරය පිළිබඳවයි.

post-thumbnail

දළදා මාලිගාවට කතිර මැස්මෙන් ගෙත්තමක්

කතිර මැසුම් නිර්මාණ කලාව භාවිතයෙන් ඉතා අලංකාර නිර්මාණ සිදුකරගත හැකියි. ඒ අතරින් බිත්ති සැරසිලි නිර්මාණවලට විශේෂ තැනක් වගේම වෙළෙඳපොළේ ඉහළ වටිනාකමක් හිමිවෙනවා.

post-thumbnail

Cross stitch වලින් සුදු අශ්වයෙක්

විවේකය අර්ථාන්විතව ගත කිරීමටත්, මානසික තෘප්තිය මෙන් ම ස්වයං රැකියාවක් ලෙසත් කළ හැකි අපූර්ව නිර්මාණ කලාවක් ලෙස කතිර මැහුම් කලාව හදුන්වා දිය හැකිය. මැහුම් කලාවට පිවිසීමට ඉතා සුදුසු මැහුම් ක‍්‍රමයක් වන කතිර මැහුම් ක‍්‍රමය ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් ආරම්භ කළ හැකි ය.

post-thumbnail

කුකුළු පාලනයයි බිත්තර නිෂ්පාදනයයි නිවසේදීම

වර්තමානය වනවිට රටේ පවතින ආර්ථිකත්වය හමුවේ වගේම වසංගත කාලයේදී ලැබුණු වැඩි විවේකය හමුවේ ගෙවතු වගාවට බොහෝදෙනා යොමුවිය. සත්ත්ව පාලනය තුළින් ආහාරවල පෝෂණීය ගුණය වැඩි කරගන්නා ආකාරය අපි පියවරෙන් පියවර කතා කිරීමට සූදානම්.

post-thumbnail

ඔබ හිතනවාද ඔබගේ ජීවිතය හරිම අසිරුයි.. හරිම අසාධාරණයි කියලා... එහෙනම් මැය ගැන බලන්න..

කදුකර පකිස්ථානයේ මධ‍යම පාන්තික පවුලක වැඩිමහල් දියණිය ලෙස ඉපදෙන ඇයගේ එකායන පරමාර්ථය වුයේ චිත්‍ර ශිල්පීනියක් වීමයි. නමුත් දිනක් ඇයගේ පියා ඇයගේ ද්විතීක අධයාපනය අවසන් විමටත් පෙර එනම් ඇයට වයස අවුරුදු 18 දී විවාහයක් සුදානම් කරනවා. ඇසින් දැකලව

post-thumbnail

සම වෙන්න නෙමෙයි නිසි තැන ඉන්න

’’ මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සුදුසුය’’ යන්න අප කවුරුත් දන්නා පැරණි කියමනකි. එයින්ම කෘෂිකර්මාන්තයේ පවතිනා වටිනාකම කොතරම්ද යන්න අපට අවබෝධ කරගන්න පුළුවන්. ඒ අනුව සිරිකත Online මෙවර කතාබහ කෘෂිකර්මාන්තය තම ජීවන අවිය කරගත් දිරිය කතක් පිළිබඳවයි.

post-thumbnail

අභ්‍යවකාශය ජයගත් අරාබියේ රයියනා බානාවි

කාන්තා අයිතිවාසිකම් බොහෝ සෙයින් අහිමි ජාතියක් ලෙස සැලකෙන අරාබියේ කාන්තාවක් පසුගියදා අභ්‍යවකාශය වෙත ගමන් කරමින් ලෝක ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවන්නට සමත් වූවාය. තිස් හතර හැවිරිදි රයියනා බානාවි නම් ජීව විද්‍යාඥවරිය එම වාර්තාව තැබූ ප‍්‍රථම අරාබි ජාතික කාන්තාවයි.

post-thumbnail

ජාත්‍යන්තරය දිනූ ඉසබෙලාගෙන් මෙරට පාසල් ළමුන්ට ලැබුණ අපූරු තෑග්ග

ජාත්‍යන්තර කීර්තිය දිනූ බැලේ නර්තන ශිල්පිනිය, ඉසබෙලා මාක්ගුවර් මේයර්ස් විසින් කොළඹ බැලේ පාසලේ සිසුන් වෙනුවෙන් වටිනා වැඩමුළු මාලාවක්

post-thumbnail

ඩිජිටල් මාධ්‍යයේ පෑ දස්කම වෙනුවෙන් Leadership in Digital Media Award 2023 සම්මානය රිෂිනිට

සීමාසහිත විජය පුවත්පත් සමාගමේ හි රිෂිනි වීරරත්න, Top50 Professional and Career Women’s Global Awards 2023හි ‘Leadership in Digital Media Award 2023’ සම්මානයෙන් පිදුම් ලැබුවාය.

post-thumbnail

මවක් ලෙස ඔබේ වගකීමට වගවන්න

ජීවිතය කටුක විය හැකිය. නමුත් ඒ කටුකත්වය තුළ අස්වැසුමක්ව නිරන්තරයෙන් අප පසුපස පැමිණෙන චරිතයක් වේ. ඇය නම් අම්මාය. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජේෂ්ඨ කථිකාචාර්ය කළණි ඉරෝෂා ධර්මසිරි සමඟ සිරිකත ඔන්ලයින් අපි අම්මා පිළිබඳ සිදු කළ කතාබහයි මේ.

post-thumbnail

අබාධය කරුමයක් නෙමෙයි - නිශා

’’හැම අදුරු වළාවකම රිදී රේඛාවක් පවතින අතරම එම රිදි රේඛාව දකින්නට ලැබෙන්නේ ඔබ එය දකින්නට උත්සහ කරනවානම් පමණයි. මේ කතාවට අනුව අඳුරු වළාවකින් රිදි රේඛාවක් සොයා ගිය දිරිය කාන්තාවක් අපට මුණ ගැසුනා . ඇය නමින් නිශා ශරිෆ් . දිරිය කතුන් සොයා යන සිරිකත Online මෙවර කතාබහ ඇය සමඟ. ඇය හොයාගෙන සිරිකත Online අපි පා තැබුවේ සෙංකඩගල පුරවරයට. අදවන විට දක්ෂ ඔරලෝසු කාර්මික ශිල්පිණියක් වන නිශා, ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් දැඩිව කැප වන සමාජ ක්‍රියාකාරිනියක් ලෙසද වැඩ කරනව

post-thumbnail

විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කරන්නැයි ගැමි කාන්තා පෙරමුණ පාරට

විදේශගත ශ්‍රමිකයන්ගේ අයිතීන් හා ආරක්ෂාව සහතික කිරීම සදහා කඩිනමින් විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කරන ලෙස කාන්තා සංවිධාන හා දේශපාලන පක්ෂ රැසක් ගාල්ලේ දී මැයි දින පෙළපාලියකට එක්වෙමින් ආණ්ඩුවට බල කර සිටියහ.

post-thumbnail

බයිසිකලයෙන් ගිහිං සහනාධාර බෙදූ ග්‍රාමසේවක නෝනා

හිත ඇත්නම් පත කුඩා ද යනුවෙන් අපේ කියමනක් ඇත.

post-thumbnail

කාන්තාව ශක්තිමත් බවේ සංකේතය. කිසිවෙකින් සැලෙන්න එපා

නාවල ජනාධිපති ප්‍රාථමික විද්‍යාලය මේ වෙනකොට ශිෂ්‍යත්ව ප්‍රතිඵල අතින් ඉහළින්ම සිටින පාසලක්.

post-thumbnail

සේරම අවුරුද්දට වියදම් කරලා පස්සේ හූල්ලන්න එපා

කිසිඳු උත්සවයක් හෝ දිනයක් අලුත් අවුරුද්ද තරම් මිනිසුන් තුළ උද්‍යෝගයක් ඇති කරන්නෙ නැහැ.

post-thumbnail

රසට ලස්සනට වෙනස්ව කේක් හදන ප්‍රදීපනී

සෑම කෙනෙකුටම අධ්‍යාපනය තුළින් උසස් රැකියාවක සිහිනය සැබෑ කර ගැනීමට හැකිවන්නේ නැත.

post-thumbnail

පිළිකාව මරණ මංචකයට යන රෝගයක් නෙමෙයි

ඉන්දිරා පිළිකා භාරය කියන්නෙ ලංකාවේ පිළිකා රෝගීන් වෙනුවෙන්ම ස්ථාපිත වුණ ආයතනයක්.

post-thumbnail

කාන්තාවට ලැබිය යුත්තේ සම තැන නොව නිසි තැන

කාන්තාවන්ට ලැබිය යුතු තැන කොතන ද ?

post-thumbnail

ඇයත් මනුස්සයෙක්

අදට යෙදෙන ලෝක කාන්තා දිනය වෙනුවෙන් සිරිකත Online,