ප්‍රශ්න පිට ප්‍රශ්න ආවත් වීරියෙන් යන මැටි කර්මාන්තයේ සිටින ලදුන්

මැටි  භාණ්ඩ නිෂ්පාදන කර් මාන්තයට අවශ්‍ය අමු දුව්‍ය සොයා ගැනිමත්  දුෂ්කරයි. මැටි නිෂ්පාදන භාණ්ඩවලට සාධාරණ මිලකුත් නැහැ. අතරමැදියොයි කඩකාරයොයි හමිබකර ගන්නා බවත් ආධාර හා සහන පොලියක් යටතේ ණය පහසුකමි සළසා දෙන  වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බව මිනුවන්ගොඩ පුාදේශිය ලේකමි කොටිඨාශයේ පොල්වත්ත, ඔිපාත ගමිමානවල මැටි නිෂ්පාදන කර්මාන්තකරුවෝ පවසති.
‎ගමිපහ දිස්තුික්කයේ මිනුවන්ගොඩ පුාදේශිය ලේකමි කොටිඨාශයේ පොල්වත්ත, ඔිපාත ගමිමාන දෙකෙහි පාරමිපරික මැටි නිෂ්පාදන කර්මාන්තයේ නියළි සිටින පවුල් දෙසිය පණහක් පමණ ජිවත්වෙති.පොල්වත්ත ගමිමානයේ ජිවත්වන මැටි නිෂ්පාදකයින් නිෂ්පාදනය කරන්නේ පහන් තැටි,කුඩා ලිප් උදුන්, කුඩා මල් පෝචිචි වැනි භාණ්ඩයි. හැළි වළං,මුටිටි,හටිටි,වතුර කල වැනි භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ ඔිපාත ගමිමානයේය.ගමිමාන දෙකේම මැටි භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ කාන්තාවන්ය.
‎පොල්වත්තේ අයි.සුදිඅක්කා මහත්මිිය--
‎මැටි භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය මුළිකම
‎අමුදුව්‍ය වන මැටි සොයාගැනිම අපහසුයි. හලාවත ,බංගදෙණිය වැනි පළාත්වලින් තමයි මිටි ගේන්නෙ. මැටි ගුලියක් රුපියල් දෙසිය පණහක් වෙනව .පොල්වත්ත පුදේශයෙ නිෂ්පාදනය කරන්නෙ  පහන් තැටි,කුඩා මැටි උදුන්,, කුඩා මල් පෝචිචි වගෙ දේවල්. නිශ්පාදනය කරන  භාණ්ඩ
‎පෝරණුවල දාල පුලුස්සන්න ඔිනැ.  පොල්
‎ගෙඩියක පොල් ලෙල්ලක් රුපියල් දොළහක්.පොල්පිත්තක් රුපියල් අටක්. ආදායමට වඩා නිශ්පාදන වියදම වැඩියි. පහන් තැටිවලට වැඩි අළෙවියක් තියෙන්නෙ වෙසක් පොසොන් මාසවලට. පහන් තැටියක් අප දෙන්නේ රුපි යල් පහකට.කඩෙි අළෙවි කරන්නෙ ඊට වඩා වැඩි මිලකට.අපේ පවුල් ජිවිත හැමදාම මෙි තත්වයෙන්ම තමයි.
‎ඔිපාත සමෘද්ධිගම අයි.සෝමාවති මහත්මිය--
‎හැලිවළං,මැටිබදුන් තමයි හදන්නෙ.මැටි ගුළියක් රුපියල්  දෙසිය පණහක්  තුන්සියක් වෙනව.හදන භාණ්ඩ පෝරණුවෙ දාල පුලුස්සන්න ඔිනැ. පොල්ලෙල්ලක් රුපියල් දොළහක් පමණ වෙනව. දර ලොරියක් රුපියල් 7000-8000 ක් පමණ වෙනව. අමුදුව්‍ය මිල ඉහළයි. අපේ නිශ්පාදන ගෙදරට ඇවිල්ල අරගෙන යනව.මැටි බඳුනක්,සමුටිටියක් අප විකුණන්නේ රුපියල් හැත්තැපහකට වැනි අඩුමුදලකට. අතර මැදියත් කඩකාරයත් ලාභයක් තබාගෙන  රුපියල් 100-250කට අළෙවි කරනවා.අපේ ශුමයෙන් වැඩි  ආදයමක් ලබන්නෙ වෙන පිරිසක්.
‎ඔිපාත සමෘද්ධිගම කේ.නන්දසිලි මහත්මිය-
‎පාරමිපරිකව මෙි කර්මාන්තය කරගෙන යන්නෙ.මැටි ගේන්නෙහලාවත බංගදෙණිය, වෙන්නප්පුව වැනි පුදේශවලින්.මැටි ගුලියක් රුපියල් 250ක් වෙනව.සමහර වෙලාවට මැටි ගේන දිනවලට අතේ මුදල් නැහැ.ණයට ගනුදෙනු කරගෙන තමයි ගන්න වෙන්නෙ. මැටි පදමට අනාගන්න ඔිනැ.මැටි අබරණ ශාලාවට විල් බැරෝ එකකිකින් වත් ගෙනියන්න ඔිනැ.එයට ගාස්තුවක් ගෙවන්න ඔිනැ. පදමට අඹරාගත් මැටි සක පෝරුවෙි දාල මුටටි හටිටි,ඇතිළි, කළගෙඩි හදාගෙන පෝරණුවෙ දාල පුලුස්සන්න ඔිනැ.පෝරණුවටදාන පොල්ගෙඩියක පොල් ලෙල්ලක් රුපියල් දොළහක්..සක පෝරුව වැඩ කරන්නෙ විදුලියෙන්.මැටි ගුලියේ සිට නිමවුම දක්වා කාලයත් ශුමයත් මුදලුත් වැය කරන්න වෙනවා.අපේ නිෂ්පදෙන ගෙදරට ඇවිල්ල මිලදි අරගන්නෙ. රුපියල්75-100අතර මුදලකට.ඒ අය කඩවල්වලට දාන්නෙත් ලාබතියාගන.කඩ හිමියන් වලදක් විකුණන්නේ රුපියල් 200- 300 අතර මිල ගණන්වලට .කිලෝවක බත් ඉදෙන මුටිටියක් කඩෙි විකුණන්නෙ රුපියල් 400 කට වැනි මිලකට.නිෂ්පාදනය කරන ශුමිකයාට සාධාරණ මිලක් ලැබෙන්නෙ නැහැ. මෙි නිශ්පාදනය කරන භාණ්ඩ තරමක් වෙිලගන්න වගේම පෝරණුවෙන් බාගන්න භාණ්ඩ තැන්පත්කර ගන්න පියස්සක් ගබඩාවක් නැහැ.මගෙ ඉඩමෙ ඉඩ තියෙනව. ඒත් මුදලක් යටකරන්න  ශක්තියක් නැහැ. මෙි තත්වය යටතේ කිසියමි ආධාර මුදලක් හෝ සහනදායි පොලියක්  යටතේ ණයමුදලක් ලැබෙනව නමි හොදයි.මසකට රුපියල් දහදාහක පමණ ආදායමක් උපයා



‎‎එල්.ඩබිලිවි.ආරියරත්න

ප්‍රශ්න පිට ප්‍රශ්න ආවත් වීරියෙන් යන මැටි කර්මාන්තයේ සිටින ලදුන් Read Previous

ප්‍රශ්න පිට ප්‍රශ්න ආවත් වීරියෙන් යන මැටි කර්මාන්තයේ සිටින ලදුන්

සහරාවේ අතරමං වූ 49ක් පිපාසයෙන් මියයති Read Next

සහරාවේ අතරමං වූ 49ක් පිපාසයෙන් මියයති

Realted Post

Leave a comment