ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අයිතීන් උදෙසා සංවිධානය

මධ්‍යම පලාත  තුල වෙසෙන ආබාධ සහිත ප්‍රජාවට හිමි පහසුකම් සැලසීම ,ඔවුන්ගේ ගැටලු විසඳීම සහ ඔවුනට රාජ්‍ය හෝ පුද්ගලික ආයතන වලට යාමේදී ප්‍රවේශ  පහසුකම් අයිතිය ලබා ගැනීම  යන කරුණු සම්බන්ධයෙන් මධ්‍යම පලාත් ආණ්ඩුකාර ,විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු  මහතා හමුවූ අයිතීන් උදෙසා අපි සංවිධානයේ නියෝජිතයන්  සාකච්ඡාවක නිරත වූ අවස්ථාව,

මෙහිදී මධ්‍යම පලාත් ආණ්ඩුකාර වරයා  ,ආබාධිත ප්‍රජාව  සම්බන්ධයෙන් රාජ්‍ය මට්ටමින් ක්‍රීයාත්මක කිරීමට අපේක්ෂිත කාරණා සම්බන්ධයෙන් නියෝජිත පිරිස දැණුවත්  කරනු  ලැබීය,ආබාධිත  ප්‍රජාවට වෘත්තීය පුහුණුව ලබා දීම සහ රැකියා අවස්ථා උදාකර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ජේ.ඒ.එල්. ජයසිංහ..

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා. Read Previous

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා.

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු Read Next

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු

Realted Post

Leave a comment