බලු සුරතලාට මේ ආහාර දෙන්න එපා....

ඔබ නිවසේ ඇති කරන බලු සුරතලාට තියෙන ආදරය නිසාම  විවිධ කෑම, බීම දෙනවා වෙන්නට පුළුවන්. නමුත් ඒ සෑම ආහාරයක්ම ඔවුන්ට ගුණදායක නම් නැහැ.
එලෙස ඔවුන්ට නොදිය යුතු විෂ සහිත ආහාර ලෙස, 

  1. අලිගැටපේර 
  2. චොක්ලට්
  3. මිදි
  4. වියළි මිදි
  5. ලූණු
  6. සුදු ලූණු
  7. මත්පැන්
  8. බබල්ගම්
  9. රටකජු
  10. පාන්පිටි
  11. චෙරි 
  12. කෝපි
  13. කුරුඳු
  14. දෙහි 

හඳුන්වන්න පුළුවන්. 


සටහන: විශ්වනී හසලා 

ඔයා දන්නවාද බකමූණු බබෙක් නිදා ගන්න විදිහ Read Previous

ඔයා දන්නවාද බකමූණු බබෙක් නිදා ගන්න විදිහ

අවතැන් ව සිටින මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙත පරිත්‍යාග Read Next

අවතැන් ව සිටින මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙත පරිත්‍යාග

Realted Post

Leave a comment