අගමැතිනිය අති උතුම් අගරදගුරු හමු වේ

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  බොරැල්ල අගරදගුරු නිල නිවසේ දී   අති උතුම් අගරදගුරු  මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ 2024.10.03 දින   හමු වූ අතර අග්‍රාමාත්‍යතුමිය අද (03) පස්වරුවේ ලංකා සභාවේ කොළඹ දියෝකිසියේදී  ගරු දුෂාන්ත රොද්‍රිගෝ කොළඹ රදගුරුතුමා  හමුවිය.

මෙම හමුවීම් අවස්ථා  සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ද එක් විය.

ශ්‍රී ලංකා මාතාව රනින් සැරසූ රුමේෂ් දිවයිනට Read Previous

ශ්‍රී ලංකා මාතාව රනින් සැරසූ රුමේෂ් දිවයිනට

මහියංගන ශ්‍රී සුමන සමන් මහ දේවාලයේ  වාර්ෂික ඇසළ පෙරහැරට  සුබ  මොහොතින්  පිරිත්  දේශණා කර  කප් සිටුවයි Read Next

මහියංගන ශ්‍රී සුමන සමන් මහ දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරට සුබ මොහොතින් පිරිත් දේශණා කර කප් සිටුවයි

Realted Post

Leave a comment