Trending Now
සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා.
අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක්
බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු
කතරගම වාසනා ප්‍රධාන පෙරහරවලට පමණයි
Sep 11, 2026
Features
Art Mark
Tasty Food
Be Beauty
Travel
Videos
Quizzes
Features
Art Mark
Tasty Food
Be Beauty
Travel
Videos
Quizzes
Home
Epaper article,Trending
අග්‍රාමාත්‍ය කාර්යාලයේ තෛපොංගල් දිනය
අග්‍රාමාත්‍ය කාර්යාලයේ තෛපොංගල් දිනය
Epaper article,Trending
2025 ජනවාරි මස 14
0 Comments
{{hitsCtrl.values.hits}}
2 minutes read
අස්වනු නෙළීම සංකේතවත් කරමින් සැමරෙන සාම්ප්‍රදායික තෛපොංගල් උත්සවය වෙනුවෙන් අදාළ චාරිත්‍ර ඉටු කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 14 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
පොංගල් බත සැකසීම ඇතුළු සාම්ප්‍රදායික චාරිත්‍ර වලට මුල් තැන දෙමින් උත්සවය සැමරීම සිදු කෙරිණි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් විසින් නර්තත හා ගායන අංග කිහිපයක් ඉදිරිපත් කිරීමද මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් , අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි යන මහත්වරුන් ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
Previous
Next
Read Previous
තක්කාලි වලින් රූ සත්කාර
Read Next
එළවලු කැට සලාදය
Realted Post
කාන්තාවන්ට ජාතික සතියක්
2 March, 2025
අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන්
18 February, 2025
කිලිනොච්චියේ පිහිටි ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය අගමැතිනියගේ නිරීක්ෂණයට
17 February, 2025
Leave a comment
Post Comment
BIZ FEED
Popular
Comments
ඇල්කඩුව වැවිලි සමාගමෙන් මිල්ලවාන වතුයායේ නව පොල්තෙල් කර්මාන්ත ශාලාවක්
First Capital Holdings PLC මීගමුව ශාඛාව
Janashakthi Life නැවතත් ICA මැරතන් තරගයට අනුග්‍රහය ලබාදෙයි
Melco Resorts & Entertainment සමාගම City of Dreams Sri Lanka හරහා විශිෂ්ට සංචාරක සේවාවක අභිමානය ශ්‍රී ලංකාවට රැගෙන එයි
Fems තිළිණපත් වෙතින් ලක්ෂ ගණනකට සනීපාරක්ෂක තුවා නොමිලේ
© Sirikatha.lk 2023 | All rights reserved.
Leave a comment