කඳුකරයෙන් පළමුවරට එන අම්බිකා

කඳුකර ජනතාව නියෝජනය කරමින් පලමුවරට බදුල්ලෙන් තරඟ වදින ඇය දේශපාලනයට පැමිණීමේ අරමුණ ලංකාදීප Online රතු කට්ට විත් අශන්ති වරුණසූරිය දේශපාලන වැඩසටහනට පවසා තිබුණේ මෙසේය.

"මම කඳුකරය නියෝජනය කරන කෙනෙක්. අවුරුදු හැත්තෑ හයක පාලන සමය තුළ සැබෑ වූ කඳුකර නියෝජනයක් අද වන තෙක් තිබී නැහැ. ඇවිත් තිබුණත් එය ප්‍රභූ පැලැන්තියේ පවුල්වලින්. එහෙම පවුල් කිහිපයක් තමයි ජාතිවාදය අවුස්සමින් අපිව පාලනය කරගෙන හිටියේ. ඒක කඩමින් සැබෑ කඳුකර නියෝජනයක් මෙවර ඉදිරිපත් වෙනවා"
"කඳුකරය නියෝජනය කළ ද්‍රවිඩ පක්ෂ හරිම දූෂිතයි".......
ඇය මේ ගැන කියන කතාවේ වැඩි විස්තර ලංකාදීප ඔන්ලයින් රතුකට්ට වැඩසටහන තුලින් ඔබට නැරඹීමට අවස්ථාව ඇත.

ඡායාරූප - ඩයරබා වත්තේදී..

මෙහෙවර පැසසුම් Read Previous

මෙහෙවර පැසසුම්

සා:පෙළ විෂයයන් 7කට බස්සයි Read Next

සා:පෙළ විෂයයන් 7කට බස්සයි

Realted Post

Leave a comment