මනුෂ්‍ය නිදහස සහ සාධාරණත්වය අගයන රජයක් ලෙස අප කැප වෙමු - ජනපති

සාමය සහ සාධාරණ සමාජයක් වෙනුවෙන් ජනපතිගේ නත්තල් දින පණිවිඩය

භේදයේ අඳුර දුර ලා සාමය රජයන සහෘදයින්ගේ දේශය බවට අප රට ක්‍රමයෙන් පරිවර්තනය වෙමින් පවතින බව අපි අත්දකිමු. 

මනුෂ්‍ය නිදහස හා සාධාරණත්වයේ පදනම මත පිහිටා ජේසුස් වහන්සේ කළ අරගලය නිසාම උන්වහන්සේ පූජනීයත්වයට පත් විය.

 එම මනුෂ්‍ය නිදහස සහ සාධාරණත්වය අගයමින් උන්වහන්සේගේ මඟ පෙන්වීම වර්තමානයේ යථාවක් කිරීමට රජයක් ලෙස අප කැප වී සිටින්නෙමු.

නව රජයක් පිහිටුවන්න ඊශ්‍රායල විපක්ෂය සූදානම් Read Previous

නව රජයක් පිහිටුවන්න ඊශ්‍රායල විපක්ෂය සූදානම්

ජනතාවගේ අරමුදල වෙනුවෙන් කැපවූ ප්‍රා.ලේ. කාර්යාල ඇගයීමට Read Next

ජනතාවගේ අරමුදල වෙනුවෙන් කැපවූ ප්‍රා.ලේ. කාර්යාල ඇගයීමට

Realted Post

Leave a comment