ශ්‍රී ලංකාවට ඉන්දීය සහාය දිගටම

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්  Santosh Jha මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක්  අග්‍රාමාත්‍ය කාර්යාලයේදී  පැවැත්විණ.  මෙම හමුව අසල්වැසි රටවල් දෙක අතර දිගුකාලීන මිත්‍රත්වය සහ උපායමාර්ගික හවුල්කාරිත්වය තහවුරු කරන්නක් විය.  

දැනට සංවර්ධනයේ විවිධ අදියරවල පවතින ද්විපාර්ශ්වික ව්‍යාපෘති රාශියක ප්‍රගතිය පිළිබඳව මෙම හමුවේදී  සාකච්ඡා කෙරිණ. 

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි , අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් බී.ඩබ්ලිව්.ජී.සී.  සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියානු SAARC අංශයේ  රාජ්‍ය තාන්ත්‍රික අධ්‍යක්ෂ ජනරාල් නිලූක කදුරුගමුව යන මහත්ම මහත්මීන් සහ ඉන්දියානු මහ කොමසාරාස් කාර්යාලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක්   මෙම හමුවට එක්වූහ.

ඔබත් ආහාර වේලවල් මගහරිනවාද? Read Previous

ඔබත් ආහාර වේලවල් මගහරිනවාද?

ඔබත් ආහාර වේලවල් මගහරිනවාද? Read Next

ඔබත් ආහාර වේලවල් මගහරිනවාද?

Realted Post

Leave a comment