උමංදාවෙන් තවත් වැඩක්

ඖෂ්‍යධ වෙනුවට ආහාර සංකල්පය තව තවත් ව්‍යාප්ත කරමින්,  උමංදාව බෞද්ධ විශ්ව ගම්මානය  මඟින් සිදුකරන ජාතික මෙහෙවරෙහි Umandawa Green Hut ජාලයේ නවතම ශාඛාව  අද දින(04-30) කොට්ටාවේදී  විවෘත කෙරුණා. මේ සමඟම නව ව්‍යවසායකයින් 100 දෙනෙක් සඳහා තම වෙළඳපොල පුළුල් කරගැනීමට අවස්ථාව හිමිවීම සුවිශේෂී වනවා.  ඒ වගේම මෙහිදී උමංදාව ආහාර නිෂ්පාදන සහ තවත් දේශීය නිෂ්පාදන ඔබට මිලදීගන්න අවස්ථාව හිමිවෙනවා. ස.තො.ස සභාපති පසඳ යාපා මහත්මාගේ මූලිකත්වයෙන් අද මෙම අවස්ථාව සඳහා  කැනඩා ශ්‍රී ලංකා තානතිපති හර්ෂ කුමාර නවරත්න මහතා, පොල් සංවර්ධන සභාපති තුමන්, ITN නියෝජ්ය සාමාන්යාධිකාරී තුමන් ඇතුළු විශාල පිරිසක් එක්වුණා..

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026 Read Previous

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026

කෙට්ටු වෙන්න ලණු කන අපි.. ඒ නිසා තාම බර අඩු වුණේ නැහැ නේද ? Read Next

කෙට්ටු වෙන්න ලණු කන අපි.. ඒ නිසා තාම බර අඩු වුණේ නැහැ නේද ?

Realted Post

Leave a comment