වසත් සිරිය 2024

වසත් සිරිය 2024 අවුරුදු කුමරිය දිනා ගනිමින් අභිෂේක ලැබුවේ අනුරාධපුර, මරදන්කඩවල සිට පැමිණි මාධවී ප්‍රාර්ථනා ජයලත් .. කිරුළු පැළඳවීම සහ ත්‍යාග ප්‍රදානය ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය  සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් නාරගල මහතා අතින් සිදු විය

වසත් සිරිය 2024 අවුරුදු කුමරා ලෙස අභිෂේක ලැබූ එච්.ඩී. මියුරංග වෙත  කිරුළු පැළඳවීම සහ ත්‍යාග ප්‍රදානය ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය  සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් නාරගල මහතා අතින් සිදු විය

වසත් සිරිය 2024 අවුරුදු කුමරිය දෙවන ස්ථානය දිනාගත්  කුරුණෑගල සිට පැමිණි කේ.පී. අයේෂා ජයසුන්දර වෙත ත්‍යාග පිරිනැමිම සහ කිරුළු පැළඳවීම ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.කේ. විජයබණ්ඩාර මහතා සහ ජනාධිපති කාර්යාලයේ සහකාර ලේකම් කෙයාරා මෙන්ඩිස් මහත්මිය අතින් සිදු විය 

වසත් සිරිය 2024 අවුරුදු කුමරා දෙවන ස්ථානය දිනාගත්  එච්.ඒ. කෞශාන් සසංක මහතා වෙත ත්‍යාග පිරිනැමිම සහ කිරුළු පැළඳවීම ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.කේ. විජයබණ්ඩාර මහතා සහ ජනාධිපති කාර්යාලයේ සහකාර ලේකම් කෙයාරා මෙන්ඩිස් මහත්මිය අතින් සිදු විය

වසත් සිරිය 2024 අවුරුදු කුමරිය තෙවන ස්ථානය දිනාගත්  පන්නිපිටිය සිට පැමිණි ප්‍රභානි එදිරිසිංහ වෙත  ත්‍යාග සහ කිරුළු පැළඳවීම ජනාධිපති කාර්යාලයේ  සහකාර අධ්‍යක්ෂ ශානිකා ඒකනායක මහත්මිය අතින් සිදු විය

වසත් සිරිය 2024 අවුරුදු කුමරා තෙවන ස්ථානය දිනාගත්  හලාවත සිට පැමිණි ඒ.එම්. හිරුෂ සංදීප වෙත ත්‍යාග ප්‍රදානය සහ කිරුළු පැළඳවීම මුතුකරුපන් චෙට්ටියාර් කළමණාකාර අධ්‍යක්ෂ ශිවකුමාර් මහතා අතින් සිදු විය.

හිතටත් ගතටත් වද දෙන නඟන Read Previous

හිතටත් ගතටත් වද දෙන නඟන

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්. Read Next

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්.

Realted Post

Leave a comment