ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගීතය නිර්මාණය කළ ශිල්පීන් ඇගයීමට ලක් කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 50 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් 1999 ඔක්තෝබර් 10 වන දින එළිදැක්වූ යුද්ධ හමුදා ගීතය නිර්මාණය කළ ශිල්පීන් වන, ගීතයේ ගී පද රචක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්, තනු නිර්මාණය කළ ප්‍රවීණ සංගීතඥ අචාර්ය වික්ටර් රත්නායක සහ ගීතය නිර්මාණය කිරීමේදී මූලික සංකල්පය සහ සම්බන්ධීකරණය සිදුකළ විශ්‍රාමික මේජර් ජෙනරාල් එස්.ඩී. තෙන්නකෝන් යන අයවලුන් ඇගයීම සඳහා වූ උත්සවයක් 2026 මාර්තු 06 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. 

මෙම උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ සහභාගී විය.

කාන්තා අයිතිවාසිකම් සුරක්ෂා කිරීමට SJB විශේෂ වැඩපිළිවෙළක් Read Previous

කාන්තා අයිතිවාසිකම් සුරක්ෂා කිරීමට SJB විශේෂ වැඩපිළිවෙළක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගීතය නිර්මාණය කළ ශිල්පීන් ඇගයීමට ලක් කෙරේ Read Next

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගීතය නිර්මාණය කළ ශිල්පීන් ඇගයීමට ලක් කෙරේ

Realted Post

Leave a comment