මටත් වඩා ඔබ ජිවත් වෙන්න ඕන “අම්මා”

සිංහල හෝඩියෙහි හෝඩියේ අකුරු 60ක් බව අපි හැමෝම දන්නා දෙයක්.

ඒ අතර අ යනු ඇරඹුමයි. අපේ ජීවියෙත් ඒ ඇරඹුම අ යන්නෙන් සනිටුහන් වී තිබෙන්නේද ඒ නිසාම වන්නට ඇත. ඒ ඇරඹුම නම් අම්මා ය. අප මෙලොව එළිය දුටු සැනින් දුටු එකම මනුසතා ඇයය.මේ ඇගේ දිනයයි.

සිරිකත Online ඇගේ ගැන කලා පරපුරේ දියණියන් කිහිපදෙනෙකුගෙන් විමසුවා. මේ ඒ අදහස්‍ කිහිපයක්.

 

ගායන ශිල්පිනී - දුලානි රාමනාදන්

අම්මා කියන්නේ හැම දවසකම සැමරිය යුතු කෙනෙක් මගේ අම්මා හැම දේකදිම මගේ ළගින් හිටියා එදා වගේම අදටත්. ඒ වගේ අම්මා කෙනෙක්ගෙ ලැබීම ලොකු පිනක්.මමත් අම්මා කෙනෙක් නිසා ඒ දේ ගොඩක් දැනෙනවා.මම අම්මට ගොඩක් ආදරෙයි.

 

 

නිරූපණ ශිල්පිනී - නදී ගයානි..

මගේ ජීවිතයේ හෙවනැල්ල මගේ අම්මා. මගේ ආයුෂත් අරන් මටත් වඩා කල් මගෙ අම්මා මගේ අම්මා ජිවත් විය යුතුයි.


සටහන - නෙත්මි නටාශා

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා. Read Previous

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා.

ඓතිහාසික කන්ද උඩරට සංග්‍රාමයට සූදානම් Read Next

ඓතිහාසික කන්ද උඩරට සංග්‍රාමයට සූදානම්

Realted Post

Leave a comment