කැඩිලා පාවෙන ලොව ලොකුම අයිස් කන්ද

ඇන්ටාක්ටිකාවට අයත් මෙම අති දැවැන්ත අයිස් කන්ද A23a යන නමින් විද්‍යාඥයන් නම් කර තිබෙනවා. මෙය වර්ග සැතපුම් 1,540 ක් විශාලයි. අයිස් කන්දේ ඝනකම අඩි 1,312 ක්.

පසුගිය වසර 30 පුරාවට මෙම අයිස් කන්ද මුහුදු පතුලට සම්බන්ධ වී තිබුණු බවත්, දැන් එය කැඩී පාවීමට පටන්ගෙන ඇත්තේ ගෝලීය උණුසුම ඉහළ ගොස් අයිස් දියවීමට පටන් ගැනීමේ අනිසි ප්‍රතිඵලයක් ලෙස බවත් විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරන්නේ.

 සමේලා රාජපක්ෂ

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති  ධූරය අස්ගිරි පාර්ශවයේ  පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට Read Previous

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති ධූරය අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති  ධූරය අස්ගිරි පාර්ශවයේ  පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට Read Next

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති ධූරය අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට

Realted Post

Leave a comment