ගර්භාෂ දෙකක් ඇති තරුණියක් අමෙරිකාවෙන්.....

ගර්භාෂ දෙකක් ඇති 32 හැවිරිදි තරුණියක් පිළිබඳ ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයෙන් වාර්තාවේ. 

කෙල්සි හැට්චර් නමැති මෙම තරුණිය මේ වනවිට ගැබිනියක් බවත්, ගර්භාෂ දෙකෙහිම දරුවන් සිටින බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. 

මෙලෙසින්  ගර්භාෂ දෙකක් පිහිටීම ඉතා දුර්වල සිදුවීමක් බව වෛද්‍යවරුන්ගේ අදහසයි. 

සටහන - කසුනි විජේසිංහ

ඉන්දියාව සහ පාකිස්තානය අතර එළැඹි සටන් විරාමය එකඟතාව ජනපති අගයයි Read Previous

ඉන්දියාව සහ පාකිස්තානය අතර එළැඹි සටන් විරාමය එකඟතාව ජනපති අගයයි

කවුරුත් ආදරේ කරන ගී කිරිල්ලිගේ ලස්සන Read Next

කවුරුත් ආදරේ කරන ගී කිරිල්ලිගේ ලස්සන

Realted Post

Leave a comment